කන්ද උඩු ගුවන ගස උඩ ළඳක් ඇති

ගොල්ල සැවොම ඇවිදිල්ලා පවන් සෙති

බෙල්ල එකයි එන ඔළුගෙඩි ගණන් නැති

ලෙල්ල නැතිව බිම ඇනවන කෙනෙක් නැති